Friday, May 13, 2011

රජයේ සේවයන්ට පෝදා සිල්

රජයේ සේවකයන්ට මෙන්ම හැම දෙනෙකුටම පෝය දිනය නිවාඩු දිනයක් කලේ එදාට තම ආගමික වත් පිළිවෙත් වල යෙදෙන්න. ඒත් හැමෝම එදා නිවාඩු දිනයක් කරගෙන වෙන වැඩ. ඉතින් සබරගමු ආණ්ඩුකාරතුමාගේ මෙම ක්‍රියාව ශ්‍රේෂ්ඨයි.

No comments: