Saturday, December 13, 2014

ලොව ප්‍රථම තිර දෙකේ ස්මාට්ෆෝනය - World's first ever Two Screen Smartphone


ලොව ප්‍රථම තිර දෙකේ ස්මාට්ෆෝනය


World's first ever Two Screen Smartphone






රුසියානු යොටාෆෝන් සමාගම විසින් ඉදිරපස සහ පසුපස වශයෙන් තිර දෙකක් සහිත නව ස්මාට්ෆොනයක් වෙළඳපල වෙත ඉදිරිපත් කර ඇත. මෙම තිර දෙක හිමිකරු විසින් තමාට අවශ්‍ය පරිදි වෙන වෙන් වශයෙන්  සකසා ගත හැකි අාකාරයෙන් නිපදවා ඇත. විශේෂයෙන්ම කියවීමේ උපකරණයක් වශයෙන් භාවිතාකිරීමට අවශ්‍ය අමතර විශේෂාංග වලින් සමන්විත වන අතර දින පහක බැටරි ආයුකාලයකින් යුතු බව ද පැවසේ.

වැඩි විස්තර සඳහා Yota Phone 2

Monday, September 29, 2014

Pre - Christmas @ Rome, Italy