Now you can verify the bona fide of a mobile phone with the help of TRC Sri Lanka with in 30 seconds through SMS.
Steps to follow
1. Find out the Imei number of the mobile phone by typing *#06#
2. Send a SMS containing the Imei number to 1909 as follows
imei "type the imei number here"
eg: imei 359210033385584
ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභෘව විසින් ඔබ වෙත හඳුන්වා දෙන නවතම සේවාව මගින් ඔබ සතු හෝ ඔබ විසින් මිලදීගැනීමට අදහස් කරන ජංගම දුරකථනයක් අව්‍යාජ නිෂ්පාදනයක් ද යන්න ඔබටම කොටි පණිවුඩයක් මගින් තත්ත්පර 30ක් තුල දැනගත හැක.
පහත පියවර අනුගමනය කරන්න
1. එමි අංකය හඳනාගන්න - දුරකථනයේ *#06# යන්න ටයිප් කරන්න
2. අංක 1909 වෙත පහත කෙටි පණිවුඩය යවන්න
imei
No comments:
Post a Comment