සහශ්‍ර සංවර්ධන ඉලක්ක/ අභිමතාර්ථ යනු ෙමානවාද?
ඒක්සත් ජාතීන්ෙග් සංවිධානයට අයත් සමස්ථ රටවල් 192ම ද තවත් අන්තර් ජාතික සංවිධාන 23කට අාසන්න ප්‍රමාණයක් ද ඒකතුව ඒකඟවී අැති වර්ෂ 2015දී ළඟාකර ගැනීමට අෙප්ක්ෂිත ඉලක්කයන් 8කි.
ඒක්සත් ජාතීන්ෙග් සංවිධානෙය් ෙවබ් අඩවිය (http://www.un.org/millenniumgoals/
) දක්වන අාකාරයට ෙමම ඉලක්ක පහත සහන් පරිදි ෙව්.
| විස්තර සහිත සිංහල අදහස |
| දිළිුකම සහ සාගින්න පිටුදැකීම |
| සැමට ප්‍රාථමික අධ්‍යාපනය |
| ස්ත්‍රී පුරුෂ සමානත්වය |
| ළමා ෙසෟඛ්‍යය |
| මාතෘ ෙසෟඛ්‍යය |
| ඒඩ්ස් පැතිරීම වැලැක්වීම |
| තිරසර සංවර්ධන ප්‍රතිපත්ති හරහා ස්වභාවික සම්පත් රැකගැනීම |
| සංවර්ධනය උෙදසා ෙලා්ක ව්‍යාප්ත සහභාගිත්වය |
2010 ෙසප්තැම්බර් 22 දින පැවතිෙය් මීට අදාල ෙලා්ක මට්ටෙම් ක්‍රියාත්මක සැලැස්මක් සකස්කර ගැනීෙම් සමුළුවකි.
No comments:
Post a Comment