Monday, November 29, 2010

OL AL ICT GIT ACS BCS BIT FIT @ KANDY SRI LANKA

For all your ICT needs in Kandy
Facebook | NiMa Tec

Thursday, November 25, 2010

සහශ්‍ර සංවර්ධන ඉලක්ක/ අභිමතාර්ථ යනු ෙමානවාද?

සහශ්‍ර සංවර්ධන ඉලක්ක/ අභිමතාර්ථ යනු ෙමානවාද?

United Nation's Millenium Development Goals (MDGs)

ඒක්සත් ජාතීන්ෙග් සංවිධානයට අයත් සමස්ථ රටවල් 192ම ද තවත් අන්තර් ජාතික සංවිධාන 23කට අාසන්න ප්‍රමාණයක් ද ඒකතුව ඒකඟවී අැති වර්ෂ 2015දී ළඟාකර ගැනීමට අෙප්ක්ෂිත ඉලක්කයන් 8කි.

ඒක්සත් ජාතීන්ෙග් සංවිධානෙය් ෙවබ් අඩවිය (http://www.un.org/millenniumgoals/

) දක්වන අාකාරයට ෙමම ඉලක්ක පහත සහන් පරිදි ෙව්.

විස්තර සහිත සිංහල අදහස

  1. End Poverty and Hunger

දිළිුකම සහ සාගින්න පිටුදැකීම

  1. Universal Education

සැමට ප්‍රාථමික අධ්‍යාපනය

  1. Gender Equality

ස්ත්‍රී පුරුෂ සමානත්වය

  1. Child Health

ළමා ෙසෟඛ්‍යය

  1. Maternal Health

මාතෘ ෙසෟඛ්‍යය

  1. Combat HIV/ AIDS

ඒඩ්ස් පැතිරීම වැලැක්වීම

  1. Environmental Sustainability

තිරසර සංවර්ධන ප්‍රතිපත්ති හරහා ස්වභාවික සම්පත් රැකගැනීම

  1. Global Partnership

සංවර්ධනය උෙදසා ෙලා්ක ව්‍යාප්ත සහභාගිත්වය

2010 ෙසප්තැම්බර් 22 දින පැවතිෙය් මීට අදාල ෙලා්ක මට්ටෙම් ක්‍රියාත්මක සැලැස්මක් සකස්කර ගැනීෙම් සමුළුවකි.